ඩිප්‍රෙෂන්, දරුවන් ලැබුණු අම්මා කෙනෙකුට බොහොම ලේසියෙන් හැදෙන්න පුළුවන්. මේක වළක්වාගන්න ගෙදර හැමෝටම වගකීමක් තිබෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ව, සැමියා සහ පවුලේ අය ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. නමුත් දරුවා ලැබුණාට පස්සේ හැමෝගෙම අවධානය යන්නේ අලුත උපන් දරුවාට. එවිට අම්මාට පවුලේ අයගෙන් අවශ්‍ය සහයෝගය සහ ආදරය නොලැබී යන්න පුළුවන්. මෙය මවගේ මානසික සෞඛ්‍යයට අහිතකර […]
Stress වෙන එක වළක්වා ගන්න, අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ඔයාව ආශ්‍රය කරන යාළුවෝ, ඔයාගේ ගෙදර වටපිටාව, ඔයා stress වෙනවද නැද්ද කියලා තීරණය කරන්න ගොඩක් බලපානවා. ඔයා ආශ්‍රය කරන අය හිනාවෙලා, fun එකේ ඉන්න අය නම්, ඒක ඔයාට stress එක අඩුවෙන්න සෑහෙන්න වැදගත්. ඒ නිසා ඒ විදිහේ යාළුකම් ඇති කරගන්න දෙපාරක් හිතන්න එපා. තනියම […]
අද අපි පියවර 5කින් stress එක පාලනය කරන්න ඉගෙන ගමු. Step 1️ Stress එක පාලනය කරගන්න පළවෙනි පියවර තමයි, ඔයා අඳුරගන්න ඕන ඔයා stress වෙන්නේ කොයි වෙලාවටද කියලා. ඒ වෙලාව අඳුරගන්න නම්, stress වුණාම කෙනෙක්ගෙ ඇඟේ ඇති වෙන වෙනස්කම් ගැන ඔයා දැනගන්න ඕනි. ( symptoms of stress) Step 2️ මෙහෙම stress වෙන වෙලාවල් අඳුර ගත්තට […]
Stress වෙන එක හොඳයි ද? නරකයි ද ? අපි ජීවිතයේ මොකක් හරි අමාරු අභියෝගයකට මුහුණ දෙද්දී, අපේ ඇඟෙන් දක්වන ප්‍රතිචාරය තමයි stress එක විදියට අපිට දැනෙන්නේ. ඔයා වැඩක් පටන් ගනිද්දී, ඔයා නොහිතුවත්, යම් පමණකට ඔයාව stress වෙනවා. ඒ stress එක මැද level එකක තියාගත්තොත්, ඒක ඔයාට 1. ඔයා කරන වැඩේට හොඳින් අවධානය දෙන්න 2. ඒ […]
ඔයා කොයිතරම් stress වෙන කෙනෙක්ද කියලා, ඔයාටම තනියෙන්, විනාඩියෙන් test කරගෙන බලන්න පුළුවන් කියලා දන්නවාද ? අපි හැමෝම ජීවිතේ එක එක දේවල් නිසා stress වෙනවා. අද අපි බලමු ඔයාගේ stress level එක කොයි වගේද කියලා. අපි දැන් ඔයාගෙන් ප්‍රශ්න 10ක් අහනවා. මේ ප්‍රශ්න වලට ඔයාට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. 💠 ඔයාට හැම වෙලාවකම නැත්නම් ගොඩක් වෙලාවලට […]
සතුන්ගෙන් මිනිසුන්ට මූලිකවම බෝවන (zoonotic ), නිපා වෛරසය, මුලින්ම හඳුනා ගෙන ඇත්තේ, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරු ගොවිපළ වල කටයුතු කරන පිරිසකට, මොලේ උණ රෝග තත්ත්වය ඇතිවී, සියයකට අධික මරණ සංඛ්‍යාවක් සිදු වූ අවස්ථාවේදී යි. 🐖 මෙම වෛරසය ස්වභාවිකවම flying fox නමැති වවුල් විශේෂයේ ඇඟ තුළ ජීවත් වෙනවා. 🦇එම වවුලන්ගෙන් මෙම වෛරසය ඌරන්ගේ ඇඟට ඇතුළු වීමට […]
"එයාට ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්නයක් තිබුණා කියලා මම දන්නෙවත් නෑ" "එයාට මොනවාද අඩු... කොහොම හරි දරාගෙන ඉන්න තිබුණා එයාට" 😔 කෙනෙක් සිය දිවි හානි කර ගත්තට පස්සේ, ඒ කෙනාගේ මිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන් මේ වගේ දේවල් නිතරම ඇහෙනවා. නමුත් ඔබට පුළුවන් නම්, යම් කෙනෙක්ගේ හිතේ, ජීවිතයට හානියක් කරගන්න අදහසක් තියෙනවා කියලා කලින් අඳුර ගන්න ? එහෙම […]
"මම තමයි කාලි මෑණියෝ", "මට දේව වරමකින් ලෙඩ හොඳ කරන්න පුළුවන්" වගේ දේවල් කියන, ඔබ අඳුරන කෙනෙක් ඉන්නවාද ? 🤔 එහෙනම් ඉක්මනින්ම ඒ කෙනාව මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. එම පුද්ගලයාට තිබෙන්නේ භින්නෝන්මාදය (schizophrenia ) කියන රෝගයේ ලක්ෂණ වෙන්න පුළුවන්. 😕 භින්නෝන්මාදය (schizophrenia ) තිබෙන රෝගියෙකුට, ලෝකය පෙනෙන්නේ, ඇහෙන්නේ සහ දැනෙන්නේ, අපට දැනෙන විදියට […]
"ඩිප්‍රෙෂන් කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි දුර්වල මිනිස්සු, හිතින් හදාගත්ත දෙයක් විතරයි." මේ විදියට විශාදය, එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් (Depression) හෑල්ලුවට ලක් කරලා කතා කිරීම, ලංකාවේ ගොඩක් දෙනෙකුගේ පුරුද්දක්. 😕 නමුත් විශාදය (Depression) කියන්නේ, කෙනෙකුගේ ජීවිතය ඉතාමත් අසීරු තත්ත්වයකට පත් කරවන, ජීවිතය හානි කර ගන්නා තැනට පවා යොමු විය හැකි රෝගී තත්ත්වයක්. 😔 අපි ඕනෑම […]
ඔයා හරියට වතුර බොන්නේ නෑ නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, (ඇඟ වේලුණොත්) ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ? ඔයාගේ මුත්‍රා වල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැහිලා තමයි මුත්‍රා ගල් හැදෙන්නේ. ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ? ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, ඒ වගේම මුත්‍රාශයේ මේ […]