Sri Lanka's Health Education Platform

Health simplified
your way

Welcome to MedTalks, your premier source for health education in Sri Lanka. Co-founded by Dr. Hiran Chamuditha and Dr. Kaveesha Akalanka, our mission is to empower individuals with reliable health information and enhance community well-being.
Explore Now
  • Hiran & Kaveesha
    Co-founders, MedTalks
    50+
    Articles
    100K+
    Community
    Free
    Always
logo
logo
We are delighted to announce that Medtalks.lk has been recognized as a TopWeb.LK Verified Website for May 2026.
We extend our appreciation to TopWeb.LK and the LK Domain Registry for this recognition.

Health Articles

Reliable, evidence-based medical insights, explained simply for everyone
View all
මංකි පොක්ස් රෝගය පිළිබඳව ඔබ දැනුවත්ද ?

මංකි පොක්ස් රෝගී පුද්ගලයෙකු මුලින්ම වාර්තා වන්නේ 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන්. මුල් කාලයේදී අප්‍රිකානු රටවලට සීමා වී තිබුණොත්, මෑත කාලයේදී රටවල් 70 වැඩි ගණනකින් මංකි පොක්ස් රෝගය වාර්තා වීම නිසා, 2022 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, මෙම රෝගය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබුවා. මෙම රෝගය සෑදෙන්නේ වෛරසයක් නිසයි. මෙම රෝගය ඔබේ ඇඟට […]

Read More
මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ? 

පිටරටින් එන උණ රෝගීන් නිසා, මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ?  මැලේරියා රෝගය බෝ වෙන්නේ ඇනෝපිලස් (Anophelus) මදුරුවා දෂ්ට කරද්දී අපේ ඇඟට ඇතුළු වෙන Plasmodium පරපෝෂිතයා නිසයි. ලංකාව ඇතුලේදීම මැලේරියා රෝගය වැලඳුන රෝගීන් (endogenous cases) නැති වුණත්, පිටරට ඉඳලා එන මැලේරියා රෝගීන් නිසා ලංකාවේ ආයෙත් malaria පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. හේතුව, මැලේරියා රෝග වාහක ඇනෝපිලස් […]

Read More
චිකුන්ගුන්යා රෝගය ගැන දැනගමු !

චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වැඩිවීමක් මේ දිනවල වාර්තා වෙනවා. ආසාදිත මදුරුවෙක් ඔබව දෂ්ඨ කළොත්, මදුරුවාගේ ඇඟේ සිට, මෙම රෝගය ඇති කරන වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙලා, රෝගය හැදෙන්න පුළුවන්. මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ? වැනි ලක්ෂණ මේ රෝගයේදී ඇතිවෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. එළිමහනේ ගැවසෙන දරුවන්ට මදුරුවන් […]

Read More
Migraine වලට බෙහෙත් තියෙනවාද ?

Migraine පාලනය කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. Migraine තියෙන කෙනෙක්ට දෙන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක් කාණ්ඩයක් තමයි, ඔලුව කැක්කුමක් හැදුණු වෙලාවට ඒ ඔලුව කැක්කුමේ වේදනාව අඩු වෙන්න දෙන වේදනානාශක. Migraine තියෙන කෙනෙක් ඔලුවෙකුම හැදුනු වහාම වෛද්‍යවරයා ඔබට නියම කරපු වේදනාශක බෙහෙත ගන්න ඕනි. අනික් කාණ්ඩය තමයි, Migraine රෝගය යටපත් කරන්න දෙන […]

Read More

Health knowledge

belongs to everyone

MedTalks was built on a simple belief, that every Sri Lankan deserves access to clear, trusted, and empowering health information, regardless of their background or level of education.
Explore our articles

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu